
සමාජ සුබසාධක පදනම
තලවකැලේ ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහභාගීත්වය සඳහා කාන්තා එකමුතුකම් බලගැන්වීම
මුල් පිටුව » කාන්තා පර්යේෂණ කේන්ද්‍ර මධ්‍යස්ථානය (CENWOR)

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට ප‍්‍රතිචාර දක්වන ක්ෂුද්‍ර මූල්‍යකරණය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම: ශ‍්‍රී ලංකාවේ බිම් මට්ටමේ ක‍්‍රියාකාරකම් ශක්තිමත් කිරීම
සාධාරණ ණය දීමේ රෙගුලාසි සහතික කිරීම හා මූල්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම මගින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරමින් ආර්ථික අවදානම් වැළැක්වීම සඳහා, බිම් මට්ටමේ කාන්තාවන් සවිබල ගන්වන තිරසාර හා ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවයට ප‍්‍රතිචාර දක්වන ක්ෂුද්‍ර මූල්‍ය භාවිතයන් ප‍්‍රවර්ධනය කිරීම
නීති හා ප්‍රතිපත්ති සංස්කරණය හරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා වෙනස්කොට සැලකීමට එරෙහිව කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් ලැබේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී, රජයේ සහයෙන් ලබා දෙන සම්පත් හා සේවා වෙත ප්‍රජාමූල මට්ටම්වල කාන්තාවන්ට ප්‍රවේශ වීමට ඇති අවස්ථා වර්ධනය වේ.
ගැටුමේ බලපෑමෙන් සහ ආපදාවල බලපෑමෙන් අවතැන් වීමට ලක් වී ඇති කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී, රාජ්‍ය අනුග්‍රහය ලැබෙන මනෝ සමාජ සේවා හා තිරසාර ව්සඳුම් වෙත ප්‍රවේෂය ලැබේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී සහ නියමානුකූල ආපදා කළමනාකරණ යාන්ත්‍රණ වෙත කාන්තාවන්ට ප්‍රවේෂය ලැබේ.
හමුදා හා පොලිස් වැන්දඹුවන්, හිටපු කාන්තා සටන්කරුවන් සහ කාන්තා ගෘහමූලික කුටුම්බ වලට සිය ජීවන තත්වය වැඩි දියුණු කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී රාජ්‍ය සේවා වෙත වැඩි ප්‍රවේශයක් ලැබේ.
කාන්තාවන්ට එරෙහි හිංසනය, එරෙහිව හිංසනය වැළක්වීම සඳහා සහ ඔවුන්ගේ සමාජ ආර්ථික අවස්ථා සහ තීරණ ගැනීමේ සහභාගිත්වය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රජාමූල මට්ටමේ කාන්තාවන්ට බලපාන ක්ෂුද්‍ර මූල්‍ය භාවිතය ආශ්‍රිත ගැටළු සම්බන්දයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කේන්ද්‍ර කර ගත්, ප්‍රදාන ප්‍රවාහගත කරන ලද මැදිහත් වීම් යොදා ගනු ලැබේ.
සාමය ගොඩ නැංවීම, ගැටුම් වැළැක්වීම හා ගැටුම් නිරාකරණය සඳහා වඩාත් සමාන ආකාරයකින් කාන්තාවන් සම්බන්ධ කර ගැනීම සහ පාලනයේ හා දේශපාලනයේ තීරණ ගැනීමේ මට්ටම්වල දී කාන්තාවන් සම්බන්ධ කර ගැනීම මගින් ශ්‍රී ලාංකික සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ ප්‍රවර්ධනය කිරීම.
රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

තලවකැලේ ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහභාගීත්වය සඳහා කාන්තා එකමුතුකම් බලගැන්වීම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ප්‍රජාවන් සහ සියලුදෙනා ඇතුළත් පාලනය ගොඩනැගීම: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) සඳහා යොමු කිරීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී අයවැය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රවර්ධනය කිරීම

යාපනය දිස්ත්‍රික්කය තුළ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන්ට විසඳුම් සෙවීම.

ස්ත්රී පුරුෂ සමාජභාවයට සංවේදී සේවාවන් හා ඒකාබද්ධ වැළැක්වීම් ක්්රියාමාර්ග වෙත ප්‍රවේශය ප්රවර්ධනය කිරීම

උතුරු පළාතේ වවුනියාව සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ තාක්ෂණය මගින් සිදුකරන ඩිජිටල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක සේවාවන් සහ මනෝ-සමාජීය සහය ලබා ගැනීමට කාන්තාවන්ට ඇති ප්‍රවේශය ශක්තිමත් කිරීම

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.
© 2026 Pathways to Peace. All rights reserved.