
සමාජ සුබසාධක පදනම
තලවකැලේ ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහභාගීත්වය සඳහා කාන්තා එකමුතුකම් බලගැන්වීම
මුල් පිටුව » ශ‍්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA)

ප‍්‍රජාවන්ට සාධාරණ නාගරික සේවා සැපයීම තුළින් සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම
ප්රජාවන් අතර සබඳතා වර්ධනය කිරීම සහ සියලූ දෙනාට සමාන හා වැඩි දියුණු වඩාත් ගුණාත්මක සේවාවන් ලබාදීමට නගර සභා සමග ප‍්‍රජාවගේ සබඳතා ශක්තිමත් කිරීම මගින් මහජන අරමුදල් ‘පොදු යහපත‘ උදෙසා විනිවිදභාවයෙන් සහ වගකීම් සහගතව පරිහරණය වීම.

විවිධ කණ්ඩායම්/පුද්ගලයින් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වන අතර, සියල්ලන් ඇතුළත් වන පරිදි, සාධාරණ සහ වගකිව යුතු රජයේ සේවාවන් ඉල්ලා සිටීමට හැකි වේ.

තෝරා ගත් ව්‍යාපෘති ප‍්‍රදේශ වල සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම.

ඉලක්කගත ආයතන වලට ඇතුළත් සේවාවන් සැපයීම සඳහා සහාය වීම.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

සිවිල් සමාජ සංවිධාන සහ සහජීවන සංගම් ජාලගත වන අතර, ගැටුම් පරිවර්තනය සහ ඇතුළත් රජයේ සේවාවන් සැපයීම වෙනුවෙන් පෙනී සිටීම.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳ විවිධ කණ්ඩායම් වල දැනුවත්භාවය පුළුල් කිරීම සහ/හෝ ඉලක්කගත ආයතන පිහිටා ඇති ප‍්‍රජාවන් තුළ ක‍්‍රියාත්මක කිරීම.

තලවකැලේ ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහභාගීත්වය සඳහා කාන්තා එකමුතුකම් බලගැන්වීම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ප්‍රජාවන් සහ සියලුදෙනා ඇතුළත් පාලනය ගොඩනැගීම: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) සඳහා යොමු කිරීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී අයවැය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රවර්ධනය කිරීම

යාපනය දිස්ත්‍රික්කය තුළ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන්ට විසඳුම් සෙවීම.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී සේවාවන් හා ඒකාබද්ධ වැළැක්වීම් ක්්රියාමාර්ග වෙත ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම

උතුරු පළාතේ වවුනියාව සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ තාක්ෂණය මගින් සිදුකරන ඩිජිටල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක සේවාවන් සහ මනෝ-සමාජීය සහය ලබා ගැනීමට කාන්තාවන්ට ඇති ප්‍රවේශය ශක්තිමත් කිරීම

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.
© 2026 Pathways to Peace. All rights reserved.