
සමාජ සුබසාධක පදනම
තලවකැලේ ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහභාගීත්වය සඳහා කාන්තා එකමුතුකම් බලගැන්වීම
මුල් පිටුව » ගැමි කාන්තා පෙරමුණ (RWF)

සමානාත්මතාවයෙන් යුතු සියල්ල ඇතුළත් සහ වගවිය යුතු මහජන සේවාවන් සඳහා ප‍්‍රජාවන් බලගැන්වීම
ගාලූ කඩවත් සතර ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාෂය තුළ ආන්තික ප‍්‍රජාවන් බලගැන්වීම සඳහා, මහජන සේවාවන් සඳහා සාධාරණ ප‍්‍රවේශය වැඩි දියුණු කිරීම, ඇතුළත් කිරීම පෝෂණය කිරීම සහ වගවිය යුතු පාලනය ප‍්‍රවර්ධනය කිරීම.

විවිධ කණ්ඩායම්/පුද්ගලයින් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වන අතර, සියල්ලන් ඇතුළත් වන පරිදි, සාධාරණ සහ වගකිව යුතු රජයේ සේවාවන් ඉල්ලා සිටීමට හැකි වේ.

ඉලක්කගත ආයතන වලට ඇතුළත් සේවාවන් සැපයීම සඳහා සහාය වීම.

සිවිල් සමාජ සංවිධාන සහ සහජීවන සංගම් ජාලගත වන අතර, ගැටුම් පරිවර්තනය සහ ඇතුළත් රජයේ සේවාවන් සැපයීම වෙනුවෙන් පෙනී සිටීම.

තෝරා ගත් ව්‍යාපෘති ප‍්‍රදේශ වල සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

තලවකැලේ ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහභාගීත්වය සඳහා කාන්තා එකමුතුකම් බලගැන්වීම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ප්‍රජාවන් සහ සියලුදෙනා ඇතුළත් පාලනය ගොඩනැගීම: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) සඳහා යොමු කිරීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී අයවැය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රවර්ධනය කිරීම

යාපනය දිස්ත්‍රික්කය තුළ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන්ට විසඳුම් සෙවීම.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී සේවාවන් හා ඒකාබද්ධ වැළැක්වීම් ක්්රියාමාර්ග වෙත ප්රවේශය ප්රවර්ධනය කිරීම

උතුරු පළාතේ වවුනියාව සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ තාක්ෂණය මගින් සිදුකරන ඩිජිටල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක සේවාවන් සහ මනෝ-සමාජීය සහය ලබා ගැනීමට කාන්තාවන්ට ඇති ප්‍රවේශය ශක්තිමත් කිරීම

මෑතකදී අවසන් වූ වෙබ්නාර් අන්තර්ජාල සාකඡාවකදී, සාමයට පියමං විසින්, සියලූ දෙනා ඇතුළත්, සාධාරණ සහ වගකිවයුතු රාජ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රජා අදහස් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වන ලදී.
© 2026 Pathways to Peace. All rights reserved.