සමාජ සුබසාධක පදනම

තලවකැලේ ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහභාගීත්වය සඳහා කාන්තා එකමුතුකම් බලගැන්වීම

සමස්ත අරමුණ

තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන් විසින් නායකත්වය දෙන, තිරසාර සහ සියලු‍ දෙනා ඇතුළත් වන ප්‍රජා පදනම් සංවිධාන (CBO) ස්ථාපිත කිරීම සහ ශක්තිමත් කිරීම. හා එම සංවිධාන කාන්තාවන් හා ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම, සමාජ-ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රාදේශීය තීරණ ගැනීමේ ක්‍රියාවලියට අර්ථවත් සහභාගීත්වය ඇති කිරීම සඳහා පෙනී සිටින ලෙස බලගැන්වීම.

අපේක්ෂිත ප්‍රතිඵල

නීති හා ප්‍රතිපත්ති සංස්කරණය හරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා වෙනස්කොට සැලකීමට එරෙහිව කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී, රජයේ සහයෙන් ලබා දෙන සම්පත් හා සේවා වෙත ප්‍රජාමූල මට්ටම්වල කාන්තාවන්ට ප්‍රවේශ වීමට ඇති අවස්ථා වර්ධනය වේ.

ගැටුමේ බලපෑමෙන් සහ ආපදාවල බලපෑමෙන් අවතැන් වීමට ලක් වී ඇති කාන්තාවන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී, රාජ්‍ය අනුග්‍රහය ලැබෙන මනෝ සමාජ සේවා හා තිරසාර ව්සඳුම් වෙත ප්‍රවේෂය ලැබේ.

කාන්තාවන්ට එරෙහි හිංසනය, එරෙහිව හිංසනය වැළක්වීම සඳහා සහ ඔවුන්ගේ සමාජ ආර්ථික අවස්ථා සහ තීරණ ගැනීමේ සහභාගිත්වය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත.

කාන්තාවන්ට එරෙහි හිංසනය, එරෙහිව හිංසනය වැළක්වීම සඳහා සහ ඔවුන්ගේ සමාජ ආර්ථික අවස්ථා සහ තීරණ ගැනීමේ සහභාගිත්වය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත.

හමුදා හා පොලිස් වැන්දඹුවන්, හිටපු කාන්තා සටන්කරුවන් සහ කාන්තා ගෘහමූලික කුටුම්බ වලට සිය ජීවන තත්වය වැඩි දියුණු කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී රාජ්‍ය සේවා වෙත වැඩි ප්‍රවේශයක් ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාමූල මට්ටමේ කාන්තාවන්ට බලපාන ක්ෂුද්‍ර මූල්‍ය භාවිතය ආශ්‍රිත ගැටළු සම්බන්දයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය කේන්ද්‍ර කර ගත්, ප්‍රදාන ප්‍රවාහගත කරන ලද මැදිහත් වීම් යොදා ගනු ලැබේ.

සාමය ගොඩ නැංවීම, ගැටුම් වැළැක්වීම හා ගැටුම් නිරාකරණය සඳහා වඩාත් සමාන ආකාරයකින් කාන්තාවන් සම්බන්ධ කර ගැනීම සහ පාලනයේ හා දේශපාලනයේ තීරණ ගැනීමේ මට්ටම්වල දී කාන්තාවන් සම්බන්ධ කර ගැනීම මගින් ශ්‍රී ලාංකික සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ ප්‍රවර්ධනය කිරීම.

රාජ්‍ය සේවයේ විවිධත්වය සහ ඇතුළත්භාවය, රාජ්‍ය සේවා සැපයීමේ නවෝත්පාදනයන් සහ ශ‍්‍රී ලංකාව තුළ සියල්ලන් ඇතුළත් වීම පිළිබඳ කාලෝචිත හා නිවැරදි දත්ත සහ තොරතුරු වලින් දැනුම් සම්භාරය පොහොසත් වීම.

ඉලක්කගත ප‍්‍රදේශ

නුවරඑළිය දිස්ත්‍රික්කය

අපේක්ෂිත ප‍්‍රතිඵල

Alahacılı Hava Durumu Rehberi: Mevsimsel Analiz, Takip ve Entegrasyon İpuçları – Havadurumu24

Alahacılı Hava Durumu – Güncel ve Pratik Bilgi Rehberi Alahacılı Nedir? ve Hava Durumunun Önemi Alahacılı, tarımsal üretimde özellikle meyve ve sebze yetiştiriciliğinde sıkça kullanılan bir yöntemdir. Bu yöntemde, bitkilerin su ve besin ihtiyacını karşılamak için sulama sistemleri ve yapay iklimlendirme teknikleri bir arada çalışır. Hava koşulları, alahacılı sürecinin başarısını doğrudan etkiler; aşırı sıcaklık, yağış ve rüzgar gibi faktörler ürün

වැඩි විස්තර සඳහා කියවන්න

E-Wings Independent Center for Empowering Women and Children

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ප්‍රජාවන් සහ සියලු‍දෙනා ඇතුළත් පාලනය ගොඩනැගීම: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) සඳහා යොමු කිරීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී අයවැය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රවර්ධනය කිරීම

වැඩි විස්තර සඳහා කියවන්න

කාන්තා හා සංවර්ධන මධ්‍යස්ථානය

යාපනය දිස්ත්‍රික්කය තුළ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන්ට විසඳුම් සෙවීම.

වැඩි විස්තර සඳහා කියවන්න